නිදහස් උත්සවයට විශේෂ රථවාහන සැලැස්මක්
- 27 01 2020
- 15:37
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එළැඹෙන 72 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
ජාතික නිදහස් දින සැමරුව වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරුද ඇතුළත්ව ප්‍රධාන උත්සවය පැවැත්වෙන 04දා දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වෙයි.
කොළඹ නිදහස් චතුරස්රයේදී මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙයි.









popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
