සිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නීතිපති දප්පුලද ලිවේරා මහතා මේ මස අවසානයේදී විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර නීතිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහුට කැනඩාවේ මහ කොමසාරිස් ධුරය ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබුණත් එය ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබීය.
තමාට තවදුරටත් සිවිල් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය බව එහිදී ඔහු ජනපතිවරයාට දැන්වූ බවද වාර්තා වෙයි.