නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවා තිබේ. ඒ අනුව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවට පෙලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදි තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙසේ විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබේ.