www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණියක වන දීපා එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව සිටින්නීය.
ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්‍රයට පැමිණ තිබේ.
ඡායාරූප හා වීඩියෝ ශමීර රාජපක්ෂ
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd