ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකා විනිවිද පෙරමුණ නමින් මේවනවිට පක්ෂයක් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු කර තිබෙන අතර එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ නාගානන්ද මහතා විසින්ය.
පක්ෂය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු හෙට(24දා) දින සිට සිදුකිරීමට සැලසුම් කර තිබේ.