දෙහිවල නගරයේ පිහිටි තවත් රාජ්‍ය බැංකුවක් කාර්ය මණ්ඩලය දෙදෙනකුට කෝවිඩ් ආසාදිත වීමෙන් අද (12) වනදින උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම බැංකුවේ මීට පෙර කළමණාකාරිනි ඇතුලු කීප දෙනෙකුටම වෛරසය ආසාදිතවී ඇති බවට සනාථ වීම නිසා ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කරමින්ද , අනෙකුත් කාර්ය මණ්ඩලයද වෙනස්කර බැංකු පරීශුය විෂබීජානුහරනයටද ලක් කරනු ලැබූ අතර, රාජකාරි කටයුතු කීරීමටද වෙනත් කාර්ය මණ්ඩලයක් යොදා තිබූ අතර නැවතත් සිලුකල පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව මෙලෙස ආසාදිත බවට වාර්ථාවී ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
දෙහිවල එච් එම් ධර්මපාල