දිස්ත්රික්ක 6ක ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
- 3 06 2021
- 11:26
- {{hitsCtrl.values.hits}} views
- ..
දිස්ත්රික්ක 6ක ප්රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට එලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
