දිස්ත්‍රික්ක 12කට මෙම මස සිට 8වනදා සිට සයිනොෆාම් එන්නත ලබාදිමට තිරණය කර තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය,මාතලේ,කෑගල්ල,ත්‍රිකුණාමලය,හම්බන්තොට,බදුල්ල ,අනුරාධපුර,පුත්තලම අම්පාර,මඩකලපුව,මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ඒන්නත ලබාදෙනු ඇත.
වයස අවු 60 ඉක්මවු සහ ගැබිණි මවුවරුන්ට මෙන්ම රජයේ සේවකයින්ට එහිදි ප්‍රමුඛතාව ලැබෙන බවයි කොවිඩ් වැලැක්විමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.