තවුහිත් ජමාත් සංවිධානයට අයත් ස්ථානයක තිබියදී දේශීයව නිෂ්පාදනය කල බෝම්බ බවට සැක කරන නිෂ්පාදනයන් 06ක් දවුලගහ පොලීසිය ඊයේ (27) සිදුකල මෙහෙයුමකදී සොයා ගැනීමට හැකි වී ඇත.
දවුලගහ වහුංකොහ පෙලීසියට ලද තොරතුරක් මත ප්රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදි බොම්බ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර එම කාර්යාලය භාරව සිටි පුද්ගලයාද පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
චමිල් රූපසිංහ