දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඔහු දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.
ඊයේ (09දා) රැස්වූ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.