දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක හමුවීමෙන් පසුව අද (07දා) වන විට කොවිඩ් ආසාදිතයන් ලක්ෂ දෙකක් ඉක්මවා වර්තා වී තිබේ.
දිවුලපිටිය කොවිඩ් ආසාදිතයාගෙන් පසුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ පොකුර, බන්ධනාගාර කොවිඩ් පොකුර හා වර්තමාන අලුත් අවුරුදු කොවිඩ් පොකුර බිහිවිය.
අද දිනයේදී අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1960ක් වාර්තා වීමෙන් පසුව දිවුලපිටිය ආසාදිතයාගෙන් පසුව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 200614කි.