දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 816ක් වාර්තා වී තිබේ.
ඒ පෑළියගොඩ පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 468ක් වාර්තාවීමත් සමගිනි.
මේ අනුව එම පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 60990ක් දක්වා වර්ධනය වී තිබේ.