දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 33000ට ආසන්න වී තිබේ.
ඒ අද දිනයේදී පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 123ක් වාර්තාවීමත් සමගිනි.
අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 618ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පොකුරුවලින් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 32998ක් දක්වා වර්ධනය වී තිබේ.