අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිවුුරුම් ප්රකාශ 113ක් රැගෙන අද පෙරවරු 10.30ට ජනපති කාර්යාලයට යන බව එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
ඔහු 'අද'ට මේ බව තහවුරු කළ අතර ඊයේ දිනයේදී හැකිනම් 113ක් පෙන්වන ලෙසට කළ අභියෝගයට ප්රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණ මෙසේ දිවුරුම් ප්රකාශ 113ක් ඉදිරිපත් කිරීමට නියමිතය.