දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේ වෙතත් රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයක හෙට ප.ව 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.