විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ වගන්තියක් වන ද්විත්ව පුරවැසි වගන්තිය තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එසමේ එව පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමද තුනන් දෙකක බහුතරයකින් සම්මත විය.
එම අවස්ථා දෙකේදීම පනතට පක්ෂය ඡන්ය 157ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 64ක් පමණි.
මෙම ඡන්ද විමසීම් පවත්වන අවස්ථා දෙකේදීම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ නොසිටියේය.