ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් කොරෝනා වෛරසයෙන් බේරාගැනිමට සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිපදින ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලිමක් කරයි.
මේ දිනවල ලොවපුරා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID - 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන සියලුම උපදෙස් සැලකිල්ලට ගනිමින්, ළමයින්කොරෝනා වෛරසයෙන්ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගන්නා ලෙසත්,ඒ සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරන ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඉල්ලා සිටියි.