පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකුට පැණි බිම පවසමින් මත්පැන් පෙවිමේ සිද්ධියක් මහියංගණය,ගිරාදුරුකෝට්ටේ රත්කිද මහවැලි ගම්මානයෙන් වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් 58 හැවිරිදි අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවු 9ත් 10ත් අතර පසුවන මෙම දරුවන් දෙදෙනා වෙළෙඳ සැලකට යන අවස්ථාවේ සැකකාර පුද්ගලයා ඔවුන් සිය නිවසට කැඳවා මත්පැන් පානය කිරිමට අවස්ථාව සලසා ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 22 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පියවර ගෙන තිබේ.