දයාන් ජයතිලක පුටින්ට අක්තපත්‍ර භාරදෙයි
රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ඊයේ (11දා) සිය අක්තපත්‍ර භාරදුන්නේය. ක්රේම්ලීනයේදී රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ට ඔහු සිය අක්තපත්‍ර භාරදුන් අතර මෙහිදී රුසියාව පත්ව අතා තවත් තානාපතිවරුන් 22ක්ද අක්ත භාර දීම සිදුව තිබේ. මෙහිදී රුසියානු ජනපතිවරයා තම විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳව අදහස් දක්වා තිබේ.

-
Don Friday, 12 October 2018 09:32 PM
Putin must be careful with Dayan He would have handed over a letter from Mahinda !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
