කිරිඳිවැල පොලිස් වසමේ රංවන් හරහා ගලා බසින කැළණි ගඟේ දිය නෑමට ගිය වැලිවේරිය පාසලක සිසුන් පිරිසක් අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (02දා) සවස මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 19ක් වන මුදුන්ගොඩ හා නැඳුන්ගමුව ප්ර දේශවල පදිංචිකරුවන් වෙයි.
අතුරුදන්වූ අය සොයා පොලීසිය හා නාවික හමුදා නිලධාරීන් ප්ර දේශවාසීන්ගේ සහාය ඇතිව සෙවිමේ කටයුතු වල නිරතවී සිටින බව පොලීසිය පවසයි.