දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි
- 15 04 2021
- 14:01
- {{hitsCtrl.values.hits}} views
- ..
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් 12වනදා පස්වරුවේ වැසුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘත කෙරෙන්නේ දින දෙකකට පසුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
