ඉන්දියාවේ සිටි සියලුම බෞද්ධ බැතිමතුන් නැවත ශ්රී ලංකාවට ගෙන්වාගෙන අවසන් බව රජය සඳහන් කරයි.
ඒ අනුව බෞද්ධ බැතිමතුන් 48දෙනෙකු රැගත් අවසන් ශ්රී ලංකන් ගුවන් යානය අද අලුයම ශ්රී ලංකාවට පැමිණියේය.
ඉන් අනතුරව ඉන්දියාව සිය ගුවන් තොටුපොළ වසා දැමිමට කටයුතු කළ බවත් රජය නිවේදනය කරයි.