පොතුහැර දුම්රිය ස්ථානයේදී කළහකාරි ලෙස හැසිරුණ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් හෙට (05දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ - කුරුණෑගල සීග්‍රගාමී දුම්රිය ධාවනයෙන් ඉවත් කරන බව දුම්රිය සංගම් පවසයි.