මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ පැරකුම් උයන දුම්රිය ස්ථානය අසන්නයේ දී ඊයේ ( 22) පස්වරුවේ දි දුම්රිය මාර්ගයේ නිදා සිටි තරුණයෙකු හෙතුවෙන් දුම්රිය නවතා තිබේ.
පසුව එම අවස්ථාවේ එම මාර්ගයේ ගමන් ගත් මඩකලපුව සිට මහව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රිය නවතා එහි රියදුරු සමග ආරක්ෂක නිලධාරියා නිදා සිටි තරුණයා වෙත පැමිණ අවදි කරන තුරු තරුණයා නිදා බවට දුම්රිය නිලදාරින් පැවැසූ බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
පසුව දුම්රිය රියදුරා සහ එහි ආරක්ෂක නිලධාරින් විසින් හිගුරක්ගොඩ දුම්රිය ස්ථානය වෙත භාර දි දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කර තිබේ.