දින කිහිපයක් තිස්සේ සෑම දුම්රිය මාර්ගයකම පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවකට පත්ව තිබේ.
මේ හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ. සෑම කාර්යල දුම්රියක්ම පැය භාගයකට ආසන්න කාලයක ප්‍රමාදයක් සහිතව උදෑසන හා සවස් වරුවේ ධාවනය වෙයි.
මේ පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස්ද දී තිබේ.