දුමින්ද නාගමුව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පත් කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු පත් කරන බවට එම පක්ෂය විසින් ඊයේ දිනයේදි ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව පෙරටුගාමි පක්ෂයේ ඉදිරි ජනපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව පත් කර ඇත.

-
රජින්ද Monday, 09 September 2019 05:52 PM
මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල ඉක්මනින් අධ්‍යාපනය නිමා කර වෘතීයවෙදීන් වීමට සිටි ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර නොමග යැවූ මොවුන්ට දෙන එක ජන්දෙත් නුගත් මෝඩයකුගේ ජන්දයක් විය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
