දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකියි
- 18 10 2021
- 12:37
- {{hitsCtrl.values.hits}} views
- ..
ගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජයේ සියලු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බවටයි.
දැනට ලබාදී ඇති විසඳුම පිළිගෙන එළඹෙන 21 වනදා පාසල් වෙත පැමිණිමට කාරුණික වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
