රිඡ්වේ ආර්යා ළමා රෝහලේ මේ දිනවල දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25 ක් 30 ත් අතර ප්‍රමාණක් වාර්තා වන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසා සිටියි.
ආසාදිතයන් අතර කාර්යමණ්ඩලයේ එන්නත ලබාගත් සෑහෙන පිරිසක් සිටින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය.
රිඡ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් 12 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.