දිනක් තුළ රියඅනතුරු නිසා 12ක් මරුට
- 29 06 2021
- 11:31
- {{hitsCtrl.values.hits}} views
- ..
රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ 12 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් මරණ 08 කට අදාල රිය අනතුරු ඊයේ දිනයේදී සිදුව ඇති අතර අනෙක් සිවුදෙනා මිය ගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර සිදුවූ අනතුරු හේතුවෙන්.
එලෙස වාර්තා වී ඇති මරණ 12 න් 08 ක්ම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
