දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 3 බැගිනි වීවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව තත්ත්පරයට ඝන අඩි 10500ක ජල ධාරිතාවක් දැදුරු ඔයට නිකුත් කරමින් පවතින බවත් ඔය දෙපස ජීවත්වන ජනතාව අවදානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.