මුළු දිවයිනටම පුර්ණ සිමා පැනවු ඊයේ (13) රාත්‍රි 11.00 සිට ලබන සදුදා (17) වනදා තෙක් ඉදිරි දින කාල සිමාවේ සංචරණ සිමා උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනිමට හා සෙසු ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරින් විසිදාහක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
එසේම මෙම කාල සිමාව ඖෂධ සල් (ෆාමසි) විවෘතව තැබිමටත් අත්‍යාවශ්‍ය ආහාරපාන නිවෙසටම ගෙන්වා ගැනිමට පමණක් අවස්ථාව ලබාදි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.