දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සියයට 63කින් සජිත් දිනයි
- 17 11 2019
- 11:27
- {{hitsCtrl.values.hits}} views
- ..
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 259673ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
සජිත් ප්‍රේමදාස 259673 – 63.09%
ගෝඨාභය රාජපක්ෂ 135058 – 32.82%
අනුරකුමාර දිසානායක 7460 – 4.36%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
