අද උදෑසන දිගන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය කඩා වැටීමක් නිසා ඇතිවූ සුඵ භු කම්පනයක් (Collapse Quake) බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
පසුගිය දිනවලදී ද මෙම තත්වයේ භු කම්පනයක් එම ප්‍ර දේශවලින් වාර්තා වූ බවත් මෙය හුනු ගල් කැනිම් වලින් සිදුවන භු චලනයක් බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.