අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පවුල් 1475කට අයත් පුද්ගලයන් 5539ක් බලපෑමකට ලක්ව තිබේ.
එසේම පූර්ණ නිවාස හානි 12ක් හා අර්ධ නිවාස හානි 152ක් වාර්තා වී තිබේ.