අද (23දා) විවෘත වන මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව කොළඹ, ගුවන් තොටුපොළ (කටුනායක) හා කඩවත දක්වා මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය. මෙම සුඛෝපභෝගි බස් රථ 10 අම්බලන්තොට, තංගල්ල හා හම්බන්තොට ප්‍ර වේශ තුළ සිට ඉහත කී ස්ථාන කරා ධාවනය කිරීමට නියමිතය.
මෙහි පළමු අදියර යටතේ ඉහත සඳහන් කළ ස්ථානවල සිට සුඛෝපභෝගී බස් රථ 03ක් මගී ප්රවාහණය සඳහා යෙදවීමට නියමිතය.