ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඊයේ (18දා) මාතරදි පැවති උත්සවයකට සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින් ඔහු මේ බව පැවසිය.
එසේම යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමෙරිකාව පනවා ඇති සංචාරක තහනම අසාධාරණ බවත් ඔහු පැවැසීය.