තිස්ස අත්තනායක මැතිවරණයට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.
පක්ෂයක් ලෙස සන්ධානයකට සහයෝගය ලබාදෙමින් මැතිවරණයට ඉදිරිපත්වන බවද තිස්ස අත්තනායක මහතා සදහන් කළේය.

-
chathuri Wednesday, 14 November 2018 12:14 AM
අනේ. වාසනාවන්. සන්දානයේ. නැවට. තව කට්ටිය ඕනලු. යටටම. ගිලෙන්න. අනේ ලොකු. උදව්වක්. නැවත. ගොඩට. නොඑන්නම නගින්න. , මොහුට. කතිරේ. ගහන කට්ටිය දකින්න. ආසයි , හෙට. පාරිලිමේන්තුව. කැදවලා රනිල් නැවත ජනාදිපති. වුනාම. , සේරම. හොරුටික. කුඩුවේ නැවත ම්තිවරනයක් හීනෙන්. වත්. හිතන්න. එපා. , ජනතාවට බඩ කට. පිරෙන්න කන්න. දෙයි
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
