ශ්‍රී ලංකාව තුළින් තවමත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාාදිතයන් 356 දෙනාගෙන් ආසාදිතයන් 104ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63ක් හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් 35ක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් 21ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.
ශ්‍රී ලංකාව තුළින් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 84255ක් වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් 80437ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිෙ
තවත් ආසාදිතයන් 3304ක් ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 484කි.