දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව සඳහන් කරයි.
හෙට (28දා) දිනය වෙනුවෙන් වලංගු වන පරදි අද (27දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.