තවත් 277 දෙනෙකු සුවය ලබති
කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට තුළ සුවවූ සමස්ත සංඛ්‍යාව 5858 දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
Champa Wednesday, 04 November 2020 04:14 PM
කරන්න තියෙන පාවා දීම් ඔක්කොම කරන කම්, තමන් සිංහල බෞද්ධයන් කියල රටම රවටගෙන හිටපු තව රාජපක්ෂයෙක් පාර්ලිමේන්තු එනකම්, ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළා තවත් වංචාවක් කරනකම්, කොරෝනා දෙවෙනි රැල්ල රට වටේ යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

