තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.
එම එන්නත් ලැබීමත් සමග මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් වේගවත් කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.