දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ (20) දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් ඊයේ දින රාත්‍රී 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මොවුන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සදහා නියමිත මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි .