කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
ඒ අනුව, මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළගොස් ඇත.
එලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.