ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක් දක්වා වර්ධනය වී තිබේ.
ඊයේ දිනයේදී තහවුරු කර ඇති මරණ වලින් 25ක් කාන්තාවන් වන අතර 40ක් පිරිමින් වෙයි.
අවුරුදු 60ට වැඩි කාන්තා මරණ 20, පිරිමි මරණ 33ක් වෙයි.