කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
01 අවුරුදු 41ක් වන ජර්මිනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි
02 අවුරුදු 37 පිරිමි පුද්ගලයෙක් වන අතර ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි ඔහු මේ වන පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
03 අවුරුදු 43ක් වන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන පහකි.