කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 379 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 748කි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,914ක් දක්වා ඉහළගොස් තිබේ.