තවත් කොවිඩ් ආසාදිතයන් 218ක්
- 21 12 2020
- 22:20
- {{hitsCtrl.values.hits}} views
- ..
පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 218ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 364කි.
එම පොකුරුවලට සම්බන්ධව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 33954කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
