කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 14ක් වාර්තා වී තිබේ මෙම ආසාදිතයන් 14 දෙනා සෞදි අරාබියේ සිට පැමිණි මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අයයි. .ෙඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 15කි.
මේ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2745ක් දක්වා වර්ධනය වූ අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවද 670ක් දක්වා වර්ධනය විය.
සුවය ලැබූ සංඛ්‍යාව 2064ක් වන අතර මියගිය සංඛ්‍යාව 11කි.