සුසිල් ප්‍රේම්ජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
එස්.එම්. චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළඳාම හා ආයොජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්