අද (01) දිනයේද ඇමතිවරු කිහිපයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්යධූරයන්හී මේ වන විට දිවුරුම් දී තිබෙන අතර ඒ අනුව, මේවන විට අද දිනයේ අමාත්‍යධූරයන් හී දිවූරුම් දී ඇති අමාත්‍යවරන් මෙසේය.
දුමින්ද දිසානායක - වාර්මාර්ග ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
පියසේන ගමගේ - තරුණ කාන්තා සම ළමා කටයුතු අමාත්‍ය
දයාසිරි ජයසේකර - නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
එල්. ඒ. එම්.හිස්බුල්ලා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම - පළාත් සභා හා පළාත් පාලන ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
අන්ගජන් රාමනාදන් - කෘෂිකර්මා නියෝජය අමාත්‍ය
ඉන්දික බන්ඩාරණායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානයක්කාර - කම්කරු හා විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුශ්මන්ත - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
කාදර් කාදර් මාස්තාන් - නැවත පදිංචි කිරීමේ, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගමගේ - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය